කිව්ආර්ට පිටින් යන අය ගැන කියන්නලු

80


ජාතික ඉන්ධන බලපත්‍රයේ කිව්.ආර්. කේතයට පරිබාහිරව සිදුවන අක්‍රමිකතා ඡායාරූප සහ රූපරාමු ලෙස 0742123123 යන දුරකථන අංකයට වට්ස්ඇප් හරහා යොමු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටී.

බලශක්ති අමාත්‍යයේ නියමයන් අනුව ක්‍රියාත්මක නොවන පිරවුම්හල් සහ කාර්ය මණ්ඩලල නීති විරෝධී ඉන්ධන එකතු කිරීම්, ව්‍යාජ කිව්.ආර්. කේත සහ වාහන ලියාපදිංචි අංක මුද්‍රණය කරන පුද්ගලයන් හෝ කණ්ඩායම් පිළිබඳ ඡායාරූපල වීඩියෝ සහ තොරතුරු ලෙස එම දුරකථනයට යොමු කළ හැකි බවත් එම තොරතුරු පරීක්‍ෂණ සඳහා පොලිසියට ලබාදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment