මුහුදෙන් පනින්න ගිය 47ක් අල්ලයි

105


මුහුදු මාර්ග ඔස්සේ ප්‍රංශය බලා බෝට්ටුවක නැගී ගමන් කිරීමට සූදානමින් සිටි ටමරට පුද්ගලයින් 47 දෙනෙක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇත.

එලෙස ගමන් කිරීමට නියමිත යාත්‍රාව පැමිණෙන තුරු වෙන්නප්පුව කොලින්ජාඩියේ රැදී සිටියදී මෙම පිරිස කොටුකරගෙන ඇත්තේ ලද තොරතුරකට අනුව බව නාවික හමුදාව සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවන් 06 දෙනෙක් සහ දරුවන් තිදෙනෙක් සිටින අතර පිරිස මඩකලපුව, හලාවත, මාරවිල, ත්‍රිකුණාමලය සහ වව්නියාව ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment