Uncategorized හෙරොයින් සමග බහුදින යාත‍්‍රාවක් අත්අඩංගුවට By Seram - February 3, 2022 157 Share FacebookTwitterPinterestWhatsApp හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 200ක් ප‍්‍රවාහනය කරමින් තිබූ විදේශීය බහුදින යාත‍්‍රාවක් නාවික විසින් දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන ඇත.යාත‍්‍රාවේ සිටි පුද්ගලයින් 09 දෙනකුද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.