රාජ්‍ය ඇමැති අරුන්දිකගේ පුතාත් උසාවියට

278


රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාරයට බාහිරින් පිරිසක් පැමිණ එහි සිසුන්ට පහරදීමේ සිද්ධියට අදාලව පොල් සංවර්ධන රාජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දු මහතාගේ පුතාද ඊයේ රාත‍්‍රී පොලිසිය වෙත භාරවී ඇත.ඒ අනුව ඔහු ඇතුළු සැකකරුවන් අට දෙනකු අද වත්තල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.අරුන්දික ප‍්‍රනාන්දු මහතාගේ පුතා පැමිණි සුපිරි මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment