මන්නා රමේෂ්ගේ ගෝලයෙක් අල්ලයි

126


අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ්ගේ ගෝලයෙක් අවිස්සාවේල්ල ඉහළ තල්දූව ප‍්‍රදේශයේ නිවසක් වටලා අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වී ඇත.සැකකරු සතුව කේරල ගංජා ග‍්‍රෑම් 235ක්,මත් පෙති 50ක්,රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් කඩු දෙකක් තිබී අත්අඩංගුවට ගෙන තිබේ.32හැවිරිදි මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවිස්සාවේල්ල පොලිසියට භාරදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment