ෆයිසර් තොගයක් එයි

139

ෆයිසර් එන්නත් මාත්‍රා 608000ක් අද (18) අලුයම මෙරටට ගෙනවිත් ඇත.

ශ්‍රී ලංකාව විසින් මිලදිගැනීම සඳහා ඇණවුම් කර ඇති ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50න් ලක්ෂ 10ක් මීට පෙර ලැබී තිබු අතර ඉතිරි එන්නත් ලක්ෂ හතළිහේ පළමු තොගය මෙලෙස අද දිනයේ ශ්‍රි ලංකාව ලැබුණු බව ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කළේය.


advertistmentadvertistment