ෆොන්සේකාගේ පොත රනිල්ගේ ප්‍රධානත්වයෙන්

1

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී හෙට (28 දා) සවස 4.00 සිදු කෙරේ.

මෙම අවස්ථාවට මැති ඇමැතිවරුන් ඇතුළු ආරාධිතයන් සඳහා ආරාධනා කර ඇත.
චමින්ද සිල්වා

https://divaina.lk/wp-admin
advertistmentadvertistment
advertistmentadvertistment