ලොකු පංති ඇරඹේ

88

දිවයින පුරා සියලු පාසල්වල 10 සිට 13 වන දක්වා ශ්‍රේණි නැවත අධ්‍යාපන කටයුතු අද (08) ආරම්භ කෙරිණි.

10, 11, 12 සහ 13 ශ්‍රේණි අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කිරීමට කොවිඩ් කමිටුවෙන්‌ ලද නිර්දේශ අනුව මෙලෙස පාසල්‌ විවෘත කර ඇත.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල්‌ කි‍්‍රයාත්මක වේ.


advertistmentadvertistment