37 වැනි වරටත් විවාහ වූ පුද්ගලයා… බිරියන් 28 යි දරුවන් 35 යි මුණුබුරු මිනිබිරියන් 126 යි

841

මැද පෙරදිග රටක පුද්ගලයෙක් 37 වැනි වරටත් විවාහ දිවියට ඇතුළත් වූ බව ඇසුවොත් ඔබ මවිතයට පත්වනු ඇත. මොහුට බිරියන් 28 ක්, දරුවන් 35 ක් සහ මුනුබුරු මිනිබිරියන් 126 ක් ද සිටී. එහෙත් මේ පුද්ගලයා කවුදැයි හෙළි වී නැත. සිය පවුලේ සියලූ දෙනා කැඳවා ඔහු තම 37 වැනි විවාහය සිදුකර ඇත. ඔහුගේ බිරියන් 28 දෙනා ජීවතුන් අතර සිටින බව ද විවාහ උත්සවයේදී හෙළි විය.


advertistmentadvertistment