9 දා තෙක් මැතිසබය කල් තැබේ

62

පාර්ලිමේන්තු රැස්වීම් ලබන වසරේ (2024) ජනවාරි 09 දා තෙක් කල් තබනු ලැබීය.

ලබන වසර සඳහා වන අයවැය යෝජනාවලිය සම්මත කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු රැස්වීම් මෙලෙස ලබන වසර දක්වා ඊයේ (13 දා) කල් තබනු ලැබිණ.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් වාර අවසාන කිරීමක් සිදු නොකළහොත් නැවත ලබන ජනවාරි 09 වැනිදා අඟහරුවාදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වේ.
අකිත පෙරේරා – රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment