“ROCKY AUR RANI KI PREM KAHANI” අද සිට ලංකාවේ

839

කරන් ජොහාර් අධ්‍යක්ෂණය කරනු ලබන “ROCKY AUR RANI KI PREM KAHANI” හින්දි සිනමා නිර්මාණය අද (28 වැනිදා) සිට ලංකාවේ තිරගතවේ. රොමෑන්ටින් ඩ්‍රාමා ශානරයේ චිත්‍රපටයක් වූ මේ සඳහා රංගනයෙන් රන්වීර් සිං, ආලියා බාත්, ධර්මේන්ද්‍ර, ජයා බච්චන් රංගනයෙන් දායක වෙති. මෙහි සංගීතය ප්‍රීතම් විසින් සිදුකර ඇත.

පැය දෙකයි විනාඩි පනහක ධාවන කාලයක් වූ මෙම සිනමා නිර්මාණය ධර්මා ප්‍රඩක්ෂන්ස් නිෂ්පාදනයකි. ඓයිෂ්වරියා ෆිල්ම්ස් ඇන්ඩ් ඩි්‍රස්ටි්‍රබියුටඩ් වෙනුවෙන් CEL මණ්ඩලය මෙම චිත්‍රපටය මෙරටට ගෙන්වා බෙදාහරිනු ලබයි. ROCKY AUR RANI KI PREM KAHANI” හින්දි සිනමා නිර්මාණය කළම්බු සිටි සෙන්ටර්, ලිබර්ටි, පීවීආර්, රීගල්, කැන්ඩි සිටි සෙන්ටර්, සැවෝයි ඇතුළු රට පුරා සිනමාහල් රැසක තිරගත කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment