දුම්රිය ආයෙත් වැඩ

167

කොවිඞ් ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ දුම්රිය දාවනය අද (25) පෙරවරුවේ සිට නැවත ආරම්භ කරන ලදි.
ඒ අනුව අද පෙරවරු 11 වන විට දුම්රිය 67 ක් ධාවනය කර තිබූ බව එහි සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
මුහුදුබඩ දුම්රිය මාර්ගය ඔස්සේ මගීන් 3000 ක් පමණ කොළඹට පැමිණ ඇතැයිද හෙතෙම කීය.
දුම්රිය ධාවනය ආරම්ඵ කළද දෛනික ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීමක් සිදු නොවූ අතර කලින් මාසික වාර ප‍්‍රවේශ පත‍්‍ර ලබා ගත් අය සඳහා දුම්රියෙහි ගමන් ගැනීමට ඉඩ සලසා තිබිණ.

advertistmentadvertistment
advertistmentadvertistment