SPC නව සභාපති

405

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපති ලෙස වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා පත් කර ඇත.සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මෙම පත්වීම සිදු කර තිබේ.


advertistmentadvertistment