අස්වැසුම වෙනසක්

951

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩ සටහන යටතේ නව ගෙවීම් ක්‍රමයක් හදුන්වා දෙන තුරු වකුගඩු රෝගීන්ට, ආබාධිත සහ අඩු ආදායම්ලාභී පවුල් හි වැඩිහිටියන් වෙත ලබා දෙන දීමනා නොවෙනස්ව ලබා දීමට රජය තීරණය කර ඇත.ඒ අනුව පුද්ගලයන් 647,683කට ඉදිරි දින කිහිපයේදී අදාල ගෙවීම් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment