T20 සුපිරි 08ට එක්වූවෝ

275

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට මේ දක්වා සුදුසුකම් ලබාඇත්තේ ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකාවය.ශ්‍රී ලංකාව සහ නවසීලන්තය විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට පළමු වටයෙන්ම ඉවතට විසිවිය.එංගලන්තය, බංග්ලාදේශ,පාකිස්තානය සහ ඇමෙරිකාව අතරින් කණ්ඩායම් 03ක් සුපිරි 08දෙනා අතරට සුදුසුකම් ලැබීමේ සීමාවේ සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment