ප්‍රවීන නිවේදක සුජීව හරිස්චන්ද්‍ර දිවි සැරිය නිමා කරයි

707

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවීන නිවේදකයෙක් සහ දැන්වීම් හඩ ශිල්පියෙක් වන සුජීව හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඒ මහතා 59 වැනි වියේ පසු විය.අවසන් කටයුතු 10 වැනිදා බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.දේහය හෙට පෙරවරු 9.00 සිට බොරැල්ල ඒ.රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර තැබේ.


advertistmentadvertistment