රාජස්ථාන් රෝයල්ට රාජකීය ජයක්

235

කොල්කටා නයිට් රයිඩර්ස් ට එරෙහිව ජයග්‍රහණය සදහා ලකුණු 150ක ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් රෝයල් කණ්ඩායම පන්දුවාර 13.1කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 152ක් ලබා ගැනීමට සමත් විය.ඒ අනුව කඩුලු 09ක ජයක් රාජස්ථාන් රෝයල් කණ්ඩායමට හිමි විය.යෂාස්වි නොදැවී 98ක් සහ ජයිස්වාල් නොදැවී ලකුණු 48ක් ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment