කොල්කටා නයිට් රයිඩර්ස් 149/8

72

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර අද පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනු රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 149 ලබා ගැනීමට සමත් විය.වෙන්කට් ලියර් 57යි.පන්දු යැවීමේදී යුස්වේන්ද්‍ර චහාල් 4/25.

advertistmentadvertistment
advertistmentadvertistment