දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී තිබේ.එළැඹෙන මැයි මස 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය මෙලෙස භාරදී ඇත.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL