ශ්‍රීලනිප මූලස්ථානය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

356

කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මේ වන විට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුව ඇත.පක්ෂයේ එක් පාර්ෂවයක් පක්ෂ මූලස්ථානයට ඇතුළුවීමට උත්සාහා කිරීම ඊට හේතුවී තිබේ.පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන දොරටුව මෛත්‍රී පිළ සහ චන්ද්‍රිකා පිළ පසුගිය දා වෙන වෙනම යතුරු දමා වසා දමනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment