පකිස්තානය සහ චීනය ඇෆ්ගනිස්තානයට ළංවීම බටහිර රටවල් සීරුවෙන්

331


ඇෆ්ගනිස්තානය තලෙයිබාන්වරු වෙත පත්වීම යනු ස්ලාමීය පකිස්තානය නැවත ඇෆ්ගනිස්තානය යටත් කරගත්තේ යැයි පවසමින් දේශපාලඥයින්ගේ සිට පකිස්තාන වැසියන් සැමරම් උත්සව පැවැත්වීම සම්බන්ධව සහ චීනය කාබුල් නගරය සංවර්ධනය කිරීම සඳහා ලංසු තැබීමේ සටනක් ආරම්භකර කිරීමට දරණ උත්සාහය කෙරෙහි බටහිර රටවල දැඩි අවධානයට යොමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


advertistmentadvertistment