2024 උදාවට ගාලු මුවදොරට මහා පිරිසක්

714

2024 උදාව සැමරීම සඳහා පෙරේදා (31දා) රාත්‍රිය පුරා ජනතාව කොළඹ තරුපහේ හෝටල් ආශ්‍රිතව පැවති විවිධ උත්සව සඳහා සහභාගි වූ අතර ගාලුමුවදොර පැවති රාත්‍රි සංගීත සංදර්ශනය නැරඹීම සඳහා විශාල පිරිසක් එක් වී සිටි අයුරු ඡායාරූපයෙන් දැක්වේ. 2024 උදාව සැමරීම සඳහා කොළඹ ගිනිකෙළි සංදර්ශන පැවැත්වූ අතර එය නැරඹීමට ද විශාල පිරිසක් එක් වී සිටි අයුරු.

ඡායාරූප – තිළිණ කළුතොටගේ

advertistmentadvertistment
advertistmentadvertistment