නිදහස් සැමරුමේ ආරක්ෂාවට පොලිසියෙන් 3000ක්

73

මෙවර නිදහස් සැමරුම් උත්සවයට උපරිම පොලිස් ආරක්‍ෂාවක් යොදවන බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය.

මෙම ආරක්‍ෂක වැඩපිළිවෙළට පොලිස් නිලධාරීන් තුන්දහසක් පමණ යොදවන අතර රාජ්‍ය බුද්ධි අංශ රහස් පොලිස් නිලධාරීන් ද සේවයේ යෙදවීමට නියමිතය.

මීට අමතරව ඩ්‍රෝන කැමරා මගින් ද ආරක්‍ෂක තත්ත්වයන් නිරීක්‍ෂණය කෙරේ.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment