විගස පුවත් පස්වැනි වරටත් පුටින් දිවුරුම් දෙයි By Seram - May 7, 2024 379 Share FacebookTwitterPinterestWhatsApp රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දුන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත.