ලාෆ් ගෑස්ට මුදල් අමාත්‍යංශයේ සහාය

1279


ලාෆ් ගෑස් සමාගමට යළි ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා මුදල් අමාත්‍යංශය පොරොන්දුවී ඇතැයි ලාෆ් සභාපති වෑගපිටිය මහතා සඳහන් කරයි.ඒ අනුව ඉතා ඉක්මනින් පවතින ගෑස් හිඟයට විසඳුම් ලබාදෙන බව වෑගපිටිය මහතා පවසයි.


advertistmentadvertistment