රංජන් මඩුගල්ලගෙන් ලෝක වාර්තාවක්

862


ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර අද ගාල්ලේදී ආරම්භවූ ටෙස් තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කිරීමත් සමග ටෙස් ක‍්‍රිකට් තරග 200ක තරග තීරක ලෙස කටයුතු කළ ලොව පළමු වැන්නා බවට හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක රංජන් මඩුගල්ල මහතා අද වාර්තා පොතට එක්විය. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ඒ මහතා ශ‍්‍රී ලංකා එක් දින සහ ටෙස් ක‍්‍රිකට් නායකයකු ලෙස කටයුතු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment