ශ‍්‍රී ලංකාව 267/03යි

352


ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස් තරගාවලියේ අද ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩංගණයේදී ආරම්භවූ පළමු ටෙස් තරගයේ පළමු දිනය අවසන් වන විට ශ‍්‍රී ලංකාව කඩුළු 03කට ලකුණු 267ක් ලබා ගත්තේය.නායක දිමුත් කරුණාරත්න නොදැවී 132යි.ධනංජය ද සිල්වා නොදැවී 56යි.පැතුම් නිස්සංක 56යි.ඔිෂද ප‍්‍රනාන්දු 03 සහ ඇන්ජලෝ මැතිව්ස් 03යි.පන්දු යැවීමෙන් බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් අතරින් චාසි කඩුළු 02ක්ද ගේ‍්‍රබ‍්‍රියෙල් කඩුළු 01ක්ද හිමි කර ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment