චීන ආයෝජකයින් ඇෆ්ගනිස්ථානයට

417

ඇෆ්ගන්ස්තානයේ ආයෝජන කටයුතු සඳහා චීන සමාගම් පහක් වෙත තලෙයිබාන් රජය අවසර දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.කාබුල් නුවර දී පැවති චීන අරාබි ආර්ථිකය සංවර්ධනය කමිටුව හමුවේ දී තලෙයිබාන් රජය මෙම සමාගම් සදහා ආයෝජන අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව ආයෝජන කටයුතු සඳහා ඇෆ්ගනිස්ථානය වෙත පැමිණීමට චීන ජාතිකයන් වෙත වීසා ලබාදීමට ද පියවර ගෙන ඇත.මෙය චීනයට ඇෆ්ගනිස්ථානය පාලනය කිරීමට ලබාදුන් අනියම් අවසරයක් ලෙසද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment