ආණ්ඩුව රිවස් කරන හැටි විපක්ෂ නායක හෙළිකරයි

321


විපක්ෂයේ එක විරෝධතාවයකින් ආණ්ඩුව රිවස් වී ඇති බවත් ඉදිරියේදී උද්ඝෝෂණ තුන්සීයක් පවත්වා ආණ්ඩුව සහමුලින්ම රිවස් කරන බවද විපක්ෂ සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
අද තරුණ පරපුර අපේක්ෂාභංග වී ඇති බවත් දැවැන්ත පාස්පෝට් පෝලිම තුලින්ම ඒ බව පෙනෙන්නට තිබෙන බවත් විපක්ෂ නායක වරයා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද සමගි විහිදුම් බලගණය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment