අයි.එම්.එෆ්. කතාවට ඔක්කොම එන්න – ජනපතිගෙන් ඇරැයුම්

98

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි කළමනාකාර අධ්‍යක්ෂවරිය සමග සාකච්ඡාවකට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment