ත්‍රස්ත මර්දන වැඩට ඇමරිකාවේ සහාය

126

ශ්‍රී ලංකාවට ත්‍රස්ත තර්ජනයක් නැති නමුත් ත්‍රස්ත මර්දන ක්‍රියාදාමයන් සඳහා ඇමරිකානු රජය සහාය දක්වන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ (3දා) ප්‍රකාශයට පත් කළ අලුත්ම විමර්ශන වාර්තාවේ සඳහන් වේ.

කොටි සංවිධානයේ තර්ජනයක් නැති නමුත් කොටි සංවිධාන තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත් කර ඇතැයි ද එම වාර්තා වේ දක්වා තිබේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තවදුරටත් උල්ලංඝනය වන බව ද සඳහන් කරන ඇමරිකානු රජය විරෝධතා මර්දනය කිරීමට රජය ක්‍රියා කරන බවට චෝදනා කරයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment