අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා සිරිල් ගාමිණී පියතුමාගෙන් පෙත්සමක්

238


අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් නියෝගයක් නිකුත්කරන්නැයි ඉල්ලා සිරිල් ගාමිණී පියතුමා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සහරාන්ලා සමග ජාතික බුද්ධි අංශයේ ප‍්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධකම් පවත්වා ඇතැයි කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් පවත්වන පරීක්ෂණය සඳහා ප‍්‍රකාශයක් ලබාදීමට යාමේදී තමා අත්අඩංගුවට ගනු ඇතැයි උපකල්පනය කරමින් පියතුමන් මෙම පෙත්සම ගොනු කර ඇත.


advertistmentadvertistment