නිවුණු යුද ගිනිදැල් මැදින් පිපිණු මලක්

9078

කිලිනොච්චි කනිෂ්ඨ විද්‍යාලය පසුගිය යුද සමයෙහි බෙහෙවින් අමිහිරි මතකයන් ලැබූ පාසලකි. නමුත් දැන් ඒ සියල්ල වෙනස්ව ඇත. 2009 න් පසුව ඒ විදුහලට යහපත් කාලයක් උදාවී තිබේ. දරුවෝ සතුටින් ඉගෙනුම ලබා ඉහළම තැනට පත්ව සිටිති. එනිසාම මේ විද්‍යාලයෙන් බිහිවූ පළමු වෛද්‍යවරිය පිළිබඳ පුවත පසුගියදා අසන්නට ලැබිණි. හර්ෂි නම් ඇය පසුගිය සෙනසුරාදා (10දා) සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළාය. ඇයට අපි ද සුබපතමු.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment