අදත් පැය 05ක විදුලි කප්පාදුවක්

95

අද (28) දිනයේදීත් පැය 05ක පමණ විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර තිබේ.
පී, කිව්, ආර්, එස්,ටී, ඩබ්ලිව්, ප්‍රදේශවලට උදේ 8.30 සිට පස්වරු 5.30 දක්වා පැය 2යි මිනිත්තු 15ක් සහ පස්වරු 5.30 සිට රාත්‍රී 11 දක්වා පැය 1 විනාඩි 50ක් විදුලි කප්පාදු කෙරෙනු ඇත.

එමෙන්ම ඒ, බී, සී, ඩී, ඊ, එෆ් ,ජේ, එචි, අයි, ජේ,කේ, එල් යන ප්‍රදේශ සඳහා උදේ 8 සිට සවස 6 දක්වා පැය 3 යි මිනිත්තු 20 ක් සහ සවස 6 සිට රාත්‍රී 11 දක්වා පැය 1 යි විනාඩි 40 ක් විදුලි කප්පාදු කෙරේ.


advertistmentadvertistment