අනතුරකින් පසු ත්‍රිකුණාමලය රත්වෙයි

509

ත්‍රිකුණාමලය ඇතුළු වරාය පාරේ සිංහල මධ්‍ය විද්‍යාලය අසළ පෙරේදා (1) රාත්‍රි සිදුවූ අනතුරකින් අයකු බරපතළ ලෙස තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම ස්ථානයට රොක්වූ පිරිස් කුපිතවී බස්රථයට අලාභහානි කර තිබූ අයුරු පොලිසිය පිරිස විසුරුවා හැර තත්ත්වය පාලනය කරනු ලැබීය.

ත්‍රිකුණාමලය – සමන් මල්ලවආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment