අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ උද්ඝෝෂණය

585

ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙසට බලකරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (08 දා) පැවැත්වූ උද්ඝෝෂණයට පාර්ලිමේන්තු මාර්ගයේදී පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයක් එල්ල කළ අයුරු.

අන්තර් විශ්වවිද්‍යාලයීය  ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ උද්ඝෝෂණය

ඡායාරූපය – කමල් බෝගොඩ


advertistmentadvertistment