අනුර කුමාරව අමාරුවේ දමන හැටි ජනපති හෙළිකරයි

30

මෙරට සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 37ක් බවත් එය තමා බලයට පත්වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 71 ක් වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද කළ විශේෂ ප්‍රකාශයේදී සඳහන් කළේය.නමුත් මෙරට ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 100ක් දක්වා ඉහළ දමා ඇති බවට ව්‍යාජ සංඛ්‍යා දක්වමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ අනුගාමිකයින් පහත් අපහාස සිදුකරන තත්ත්වයකට පත්ව ඇතැයිද ජනාධිපතිවරයා පැවසීය.තමාට අනුර කුමාර දිසානායක මහතා සමග විවාදයක් නැතිබවත් නමුත් ඔහුගේ අනුගාමිකයින් ඔහුව අමාරුවේ දමන බවත් ජනාධිපතිවරයා කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment