අයිස්වලට ඇබ්බැහි වූ සැරයන් සහ කොස්තාපල්ගේ වැඩ තහනම්

163

පොලිස් මූලස්ථානයේ පරිගණක අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම නිසා ඔවුන් දෙදෙනාගේ සේවය තහනම් කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ‘දිවයින’ ට පැවසීය. සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු මෙසේ අයිස්වලට ඇබ්බැහි වී ඇති අතර එක් අයකු ළඟ අයිස් මත්ද්‍රව්‍යය පැකට් එකක්ද තිබී ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment