අවි ආයුධ නැතිව ආරක්‍ෂක කටයුතුවල යෙදෙන නෝර්වේ පොලිසිය

452

ඇන්ඩර්සන් බ්‍රේතන් නැමැත්තා ඊතල විද සුපිරි වෙළෙඳසැලක් අසල දී මිනිසුන් පස් දෙනෙක් ඝාතනය කරද්දී අවි රහිතව පැමිණි පොලිස්භටයන් දෙදෙනෙක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ නමුත් ඔහු අල්ලා ගැනීමට කි‍්‍රයා කර නැත. බ්‍රේතන් අල්ලා ගැනීමට විනාඩි 34 ක් ගත වී ඇත. නෝර්වේ පොලිසිය ආරක්‍ෂක කටයුතුවල නිරත වන්නේ අවි ආයුධවලින් තොරවය. මෙම සැකකරු ඊතලවලින් මිනිසුන්ට විදින බව ප‍්‍රාන්ත පොලිසියට තොරතුරු ලැබුණත් එම ස්ථානය වෙත සන්නද්ධ පොලිස් භටයන් යවා නැත.


advertistmentadvertistment