ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමිට බුහුමන් උළෙලක්

62

අටමස්ථානාධීෂ්වර ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමි, ඉන්දියාවේ මධ්‍යම තිබ්බතීය උසස් අධ්‍යයන විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලැබ තිබෙන්නාහ. එකී ආචාර්ය උපාධිය ලැබීම වෙනුවෙන් මැයි මස 03 වැනි දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සමරු උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

නාහිමියන් ගීත පොත් සියල්ල ‘මගේ මේ ගී” නමින් එකම ග්‍රන්ථයක් ලෙස ද එදින එළිදැක්වේ.


advertistmentadvertistment