ඇගලුම් කම්හලක ආහාර විස වෙයි

192


කොග්ගල ආයෝජනය කලාපයේ ඇගලුම් කම්හලක සේවකයින්ට ලබාදුන් ආහාර විස වීමකින් එහි සේවක සේවිකාවන් 325ක් මේ වන විට කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.


advertistmentadvertistment