ජනපති සහ එජාප නායක අතර විශේෂ සාකච්ඡාවක්

675


ශ්‍රී ලංකාවේ උග්‍ර තත්ත්වයට පත්ව තිබෙන කොරෝනා වසංගතයට අදාලව ගත යුතු පියවර ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ජනපති සහ එජාප නායකයා අතර පමණක් පැවැත්වූ මෙම සාකච්ඡාව විනාඩි 40 ක පමණ පැවත තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment