ඇමරිකාවේ සිරිගෙවල්වල සිරකරුවන් 1000ක් මියයෑම අධිකරණ දෙපාර්තමේන්තුව වසන් කරයි

275

ඇමරිකාවේ සිරගෙවල්වල මරණ දහසක් සිදුවී ඇතත් එරට අධිකරණ දෙපාර්තමේන්තුව එම තොරතුරු වසන් කර ඇත. සෙනෙට් මන්ත්‍රී ජොන් ඔස්කොෆ් මේ බව අනාවරණය කර තිබේ. පළාත් 56ක සිරගෙවල් වල සිදුවූ මරණ ගැන විමර්ශන කිරීමේදී මේ බව හෙලිවී ඇත.

 මෙම සිදුවීම්වලට අදාල වාර්තාව ප්‍රකාශයට පත්වී තිබේ. ඇමරිකාවේ සිරගෙවල් සහ විශෝධන මධ්‍යස්ථානවල සිටින සිරකරුවන් සංඛ්‍යාව ලක්‍ෂ 15කට අධික වේ.


advertistmentadvertistment