ගෝඨාභය ඇමෙරිකාවේ පුරවැසිභාවය ඉල්ලලා

279

ඒක අසත්‍යයක් – හිටපු ජනපති පෞද්ගලික ලේකම්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබාගැනීම සඳහා අයැදුම් කර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය ඊයේ (02 දා) වාර්තා කර තිබිණි.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීස්වර බණ්ඩාර මහතා එම පුවත ප්‍රතික්ෂේප කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment