ඇෆ්ගනිස්තානයේ භූ කම්පනයෙන් මියගිය ගණන ඉහළට

163


ඇෆ්ගනිස්තානයෙ කොස්ට් නගරය ආසන්න ප්‍රදේශයේ අද අලුයම සිදුවූ සිදුවූ රිට්චර් මාපක 6.1ක භූමි කම්පාවෙන් මියගිය ගණන 950 ඉක්මවා ඇතැයි එරට ආපදා කළමණාකරන ආයතනය සඳහන් කරන බව විදෙස් මාධ්‍ය පවසයි.තුවාල ලබා ඇති පිරිස 600කට වැඩි බවද පවසයි.


advertistmentadvertistment