කුමාර වෙල්ගම ජනපතිගේ සංග‍්‍රහයට යයි

1030

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අද සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සිදු කිරීමෙන් අවතුරුව පැවැත්වූ තේ පැන් සංග‍්‍රහය සඳහා විපක්ෂයේ පක්ෂ සහභාගී නොවුනද විපක්ෂ මන්තී‍්‍ර කුමාර වෙල්ගම මහතා ඊට සහභාගී වී සිටියේය.
සමගි ජන බලවේගය, ජාතික ජනබලවේගය, දෙමළ ජාතික සංධානය වැනි විපක්ෂයේ ප‍්‍රධාන පක්ෂ එම තේ පැන් සංග‍්‍රයහට සහභාගී වී නොසිටියද වෙල්ගම මන්තී‍්‍රවරයා ඊට සහභාගී වී සිටින අයුරු දක්නට ලැබිණ.

advertistmentadvertistment
advertistmentadvertistment