අද සවස විදුලිය ඇනහිටින ලකුණු

160

කැළණිතිස්ස සහ සපුගස්කන්ද යන බලගොරවල පවතින ඉන්ධන හිගය හේතුවෙන් අද (18) සවස සිට විදුලි කප්පාදුවක් විය හැකි බව විදුලි බල මණ්ඩලයේ ආංචි මාර්ක කියයි.
මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් මණ්ඩලය විසින් පසුව නිකුත් තරකු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment