ධීවරයින්ට දැනුම් දීමක්

195

ඉදිරි පැය 24 ඇතුලත පුත්තලම ,කොළඹ ,ගාල්ල සහ හම්බන්තොට මුහුදු තීරයේ පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වේගයෙන් සුළං හැමීම සිදු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි. ඒ අනුව ධීවර කටයුතු වල යෙදීමේදී දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස දැනුම් දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment