මන්කි පොක්ස් දෙවැනි රෝගියාත් හමුවෙයි

116

ශ්‍රී ලංකාවේ තවත් මන්කි පොක්ස් ආසාදිතයකු ඊයේ (09 වැනිදා) හඳුනාගෙන තිබේ.

ඔහු ඩුබායි සිට මෙරටට පැමිණි අයකු බව හඳුනාගෙන තිබේ. ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කර ඇත. ඉකුත් 10 වැනිදා මෙරටින් පළමු මන්කි පොක්ස් රෝගියා වාර්තා වී තිබිණි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment