ඉඩම් නඩුවට නොගිය සීයාට වැඩ වරදී

336

ඉඩම් නඩුවක් සම්බන්ධයෙන්යෙන් අධිකරණය මඟ හරිමින් සිටි පුද්ගලයෙකු රාත‍්‍රියේ සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72 පුද්ගලයෙකි .

මෙම පුද්ගලයාට එරෙහිව අධිකරණයේ විභාග වෙමින් තිබූ ඉඩම් නඩුවකට හ ඉදිරිපත් නොවී අධිකරණය මග හරිමින් සිටි මෙම පුද්ගලයා පිළිබඳ ලද තොරතුරක් මත කන්දකැටිය පොලිසියේ නිලධාරීහු පිරිසක් සිදුකළ වැටලීමකින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.


advertistmentadvertistment